පාර්ලිමේන්තුවේ ඇතිවූයේ සැලසුම්සහගත ගැටුමක් – කතානායක

පසුගිය 10 වන දින පාර්ලිමේන්තුවේ දී ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව කතානායක කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය පෙන්වා දෙන්නේ එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් තිබූ බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයට ලැබී ඇති බවයි. එම රහස්‍ය වාර්තා කතානායකවරයාටද ලැබී ඇති බව කතානායක කාර්යාලය … Continue reading පාර්ලිමේන්තුවේ ඇතිවූයේ සැලසුම්සහගත ගැටුමක් – කතානායක